ශ්‍රී ලංකාවේ ඔබේ ව්‍යාපාරයට ඩිජිටල් මාකටින්
සෝෂල් මීඩියා, දැන්වීම්, වීඩියෝ, වෙබ් අඩවි සහ ව්‍යාපාර පද්ධති, එකම කණ්ඩායමකින්.
LOOM Marketing Agency පිහිටා ඇත්තේ බියගම ය. අපි ඔබේ ව්‍යාපාරයේ ඉලක්කය තේරුම් අරගෙන, ඒ අනුව සැලසුම් කරලා, content හදලා, දැන්වීම් පවත්වාගෙන යනවා. අපේ අවධානය followers ගණනට විතරක් නෙවෙයි, ඔබට ලැබෙන විමසීම්, bookings සහ විකුණුම් වලටයි.
ඩිජිටල් මාකටින්
ඔබේ ව්‍යාපාරයට ගැළපෙන මාසික සෝෂල් මීඩියා සැලැස්මක්, posts සහ reels, සහ Meta හා Google දැන්වීම් කළමනාකරණය.
- සෝෂල් මීඩියා කළමනාකරණය
- Meta Ads සහ Google Ads
- Content සැලසුම් සහ මාසික calendar
- මාසික වාර්තා
වීඩියෝ සහ content
ඔබේ brand එකට reels, ඡායාරූප, වීඩියෝ සහ drone shots.
- Reels
- ඡායාරූප
- වෘත්තීය වීඩියෝ රූගත කිරීම් සහ editing
- Drone shots
වෙබ් අඩවි සහ ඇප්
Portfolio සහ ව්‍යාපාරික වෙබ් අඩවි, e-commerce වෙබ් අඩවි, සහ web සහ mobile ඇප්.
- Portfolio වෙබ් අඩවි (පුද්ගලික / සමාගම්)
- ව්‍යාපාරික වෙබ් අඩවි
- E-commerce වෙබ් අඩවි, දේශීය ගෙවීම් ක්‍රම සමඟ
- iOS, Android සහ web ඇප්
POS සහ ERP පද්ධති
කවුන්ටරයේ ඉක්මන් බිල්පත් සිට ගිණුම්, තොග සහ HR දක්වා, ඔබේ ව්‍යාපාරයට ගැළපෙන පද්ධති.
- ඉක්මන් බිල්පත් සහ රිසිට්පත්
- Barcode සහ තොග පාලනය
- ගිණුම්, HR සහ payroll
- කළමනාකරණ වාර්තා
ඔබේ ව්‍යාපාරය ගැන අපට කියන්න
හැම ව්‍යාපෘතියක්ම පටන් ගන්නේ කෙටි strategy call එකකින්. ඔබේ ඉලක්ක තේරුම් අරගෙන, අපි සැලැස්මක් සහ මිල ගණන් එවන්නම්.